සුවය ලැබූ සංඛ්‍යාව 2,811ක් දක්වා ඉහළට

අගෝ 24, 2020

    කොරෝනා රෝගීන් 2,811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 131 දෙනෙකු පමණයි.

    මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2954 ක්. කොරෝනා බවට සැක සහිතව 58 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණයට යටතේ ප්‍රතිකාර ලබයි. ඊයේ දිනයේදී කොරෝනා ආසාදනය වූවන් 6 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් මැලේසියාවේ ,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කෙන්යාවේ සිට පැමිණි පුද්ගලයින්.

    2020 08 24 1

    Latest News