කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අගෝ 24, 2020

    හෙට මධ්‍යම රාත්‍රී 12 සිට අනිද්දා මධ්‍යම රාත්‍රීය දක්වා පැය 24 ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය  පවසයි.

    වාද්දුව, වස්කඩුව , පොතුපිටිය ,මොල්ලිගොඩ , මොරොන්තුඩුව, කළුතර උතුර හා දකුණ සහ නාගොඩ මෙලෙස ජලසැපයුම් අත්හිටුවන ප්‍රදේශයි.

    Latest News