කොරෝනා ආසාදිතයින් 79කට සුවයි

අගෝ 18, 2020

    අද (18) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 79 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳී සිටි 72 දෙනෙක් සහ වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 7 දෙනෙක් මෙලෙස පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2755ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News