මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2900ක්

අගෝ 18, 2020

    මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2900 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් හඳුනා ගැනුණි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඕමානයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් ද ඒ අතර වන බවයි.

    කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 6 දෙනෙක් ඊයේ සුවය ලැබුවේ ය.

    කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,676 කි.

    Latest News