සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට මැතිවරණය සාර්ථකව (වීඩියෝ)

අගෝ 05, 2020
  • සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට අනූව මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වී ඇතැයි, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු ඉල්ලා සිටින්නේ, හැකි ඉක්මණින් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.

    Last modified on බදාදා, 05 අගෝස්තු 2020 13:11

    Latest News