මහින්ද දේශප්‍රියත් 2011න් පසු ඡන්ද මධ්‍යස්ථානයට (වීඩියෝ)

අගෝ 05, 2020
  •  ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ඉතාමත් සුරක්ෂිත බැවින් සියලු දෙනා පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් සිදුකරයි.

    බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ දී අද (5) උදෑසන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේය.

    තමන් ඡන්ද දායකයෙකු ලෙස ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේ 2011න් පසුව බවත් එහිදී ඒ මහතා ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 05 අගෝස්තු 2020 13:09

    Latest News