මහානායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ මහා සංඝයා වහන්සේලා 1500 නමකගේ සහභාගීත්වයෙන් සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන්. ඊට පූර්ණ රාජ්ය අනුග්රහය හිමිව තිබේ.
ත්රිපිටකය ආරක්ෂා කිරිමේ අරමුණින් ජාතික උරුමයක් බවට ප්රකාශයට කෙරෙන අද දින ඊට පූජෝපහාරයක් ලෙස රාජ්ය ආයතන, විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම් ජනතාවගෙන් ඉල්ලා සිටී.