"‍දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. 

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් වසර 2300කට අධික කලක් ආරක්‍ෂා කළ ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහා පුණ්‍යෝත්සවය මාතලේ අලුවිහාරයේ දී අද (05) පෙරවරුවේ පැවත්වේ.

Latest News