දෙදෙනෙකුට මරු කැදවූ වැලිගම්පිටිය අනතුර (වීඩියෝ)

ජන 05, 2019
  • කොළඹ - මීගමුව මාර්ගයේ වැලිගම්පිටිය හන්දියේ දී අද අළුයම 2.00ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

    බහාලුම් සහිත කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ නිවසක තාප්පයක් ගැටී තිබේ. කන්ටේනර් රථයේ සහයක හා මාර්ගය අසළ ගමන් ගත් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර රියදුරු ද තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    acc

    9002

    900

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 19:51

    Latest News