නීති විරෝධීව යතුරුපැදි තරගයක් සංවිධානය කළ පිරිසක් අත්අඩංගුවට

ජූලි 26, 2020

    කැස්බෑව ප්‍රදේශයේ යතුරුපැදි තරඟ පවත්වන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ වැටලීමක් සිදුකර තිබේ.

    එහිදී තරග පැවැත්වූ පුද්ගලයින් 39 දෙනෙක් හා යතුරුපැදි 24 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    Last modified on ඉරිදා, 26 ජූලි 2020 12:32

    Latest News