මෙරට ආසාදිතයින් ගණන 2768ක්

ජූලි 25, 2020

    මෙරට කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 2768 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද තවත් ආසාදිතයින් සිව් දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි. මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 654 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. සුවය ලැබූ 2103ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවු මරණ සංඛ්‍යාව 11ක්.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 17:27

    Latest News