බීමත්ව රිය පැදවූ 125ක් අත්අඩංගුවට

ජූලි 25, 2020

    ඊයේ (24) රාත්‍රී 11.00 සිට අද (25) අලුයම 4.00 දක්වා ගත වූ පැය 5ක කාලය තුළ බීමත් රියදුරන් 125 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    ඒ අනූව, ඔවුන්ට එරෙහිව නඩු 125ක් ගොනුකර තිබේ. මේ සම්බන්ධයෙන් වාහන 125ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 09:15

    Latest News