වැස්ස බී ලූණු ගොවියෝ අමාරුවේ දාලා

ඔක් 21, 2018

    අධික වර්ෂාව හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවීන්ගේ බී ලූණු වගාවන්ට හානි සිදුව තිබේ.

    ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගාල්ල, නාවක්කුලම, දුටුවැව ඇතුළු ගම්මාන කිහිපයක බී ලූණු අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් හානියට පත්ව ඇත.

    පසුගිය කන්නයේ වගා කළ බී ලූණු වර්ෂාවට හසුවීමෙන් අලෙවි කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

    Latest News