පොලිස් නිලධාරීන් යටකර පලාගිය ටිපර් රථය සොයා ගනී

ජූලි 14, 2020

    මාතර, හක්මන ප්‍රදේශයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක්කර පලාගිය ටිපර් රථය, රන්න ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී සොයා ගෙන තිබේ.

    ඊයේ (13) රාත්‍රියේ, ටිපර් රථ රියදුරෙක් සිදුකළ මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබීය.

    අනතරුව ටිපර් රථ රියදුරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලීසිය විමර්ශන ආරම්භ කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 11:55

    Latest News