තඹ කර්මාන්ත ශාලාවේ මුදල් පාස්කු ප්‍රහාරයට දුන්නැයි හෙළිදරව්වක් (වීඩියෝ)

ජූලි 10, 2020
  • තඹ කර්මාන්ත ශාලාවෙන් උපයාගත් මුදල්වලින් කොටසක් පාස්කු ප්‍රහාරය සංවිධානය කළ සහරාන් නමැත්තාට ලබාදී ඇති බව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයේදී හෙළි වී තිබේ.

    මෙම මුදල් පාස්කු ප්‍රහාරයට යොදාගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

    Last modified on සිකුරාදා, 10 ජූලි 2020 20:32

    Latest News