එම රසායනාගාරය අද (09) දින විවෘත කෙරිණ. මෙහි දිනකට ගුවන් මගීන් 500 දෙනෙක්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාවයක් පවතින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ විවිධ රෝහල් සඳහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ වෛද්‍ය රසායනාගාර උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහි ස්ථාපිත කර තිබේ.