ඉතාලියට වීසා පෙන්වා මුදල් ගත් 5කට මාංචු

ඔක් 20, 2018

    ඉතාලි යාමට වීසා ලබා දෙන බව පවසමින් තරුණයින් විවාහ කරගෙන මහා පරිමාණයෙන් මුදල් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.

    සැකකරුවන් අතරට තරුණයින් සිව් දෙනෙක් හා තරුණයක් ද ඇතුළත්. වීසා

    ලබා දීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 16ක පමණ මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇත. සැකකරුවන් සමග ව්‍යාජ විවාහ සහ වීසා බලපත්‍ර කිහිපයක් ද, කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක් ද අත්අඩංගුවට ගැනුණි.

    Latest News