අපිට බලය ගැනීමේ අරමුණක් නෑ - දිලුම් අමුණුගම (වීඩියෝ)

ඔක් 20, 2018
    වත්මන් රජය පෙරළාදමා ආණ්ඩු බලය ලබා ගැනීමේ කිසිදු අරමුණක් ඒකාබද්ධ විපක්ෂයට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පැවසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදීය.
    Last modified on සෙනසුරාදා, 20 ඔක්තෝබර් 2018 18:54

    Latest News