මුව ආවරණ නොපළදින්නන් දින 14ක් ස්වයං නිරෝධායනයට

ජූනි 27, 2020

    මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව පොලීසිය ප්‍රකාශ කරයි.

    හෙට සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

    Latest News