සදුදා සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තුන්වන අදියර

ජූනි 27, 2020

    බස්නාහිර පළාත් බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තෙවැනි අදියර ජුනි 29 වැනිදා සිට ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

    ඒ අනූව, එදින පෙරවරු 6.00 සිට කොළඹ - ඉඟුරුකඩේ හන්දියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත,ආමර් වීදිය,මාලිගාවත්ත,මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වෙයි.

    සිරිමාවෝ බණ්ඩාරනායක මාවත,ආමර් වීදිය,මාළිගාවත්ත,මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මකවනු ඇති.

    Latest News