කොවිඩ් අරමුදලට තවත් රු.කෝටි 3ක පරිත්‍යාගයක්

ජූනි 26, 2020

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් තුන් කෝටි දස ලක්ෂයක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.

    එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සොයා බැලීම සඳහා උතුරේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.

    Last modified on සිකුරාදා, 26 ජූනි 2020 10:56

    Latest News