මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1884ක්

ජූනි 14, 2020

    මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1884ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

    ඒ, ඊයේ (13) දිනයේ වාර්තා වූ නව රෝගීන් ගණන හතරක්.

    මේ වනවිට කොරෝනා ආසාදිතයින් 621 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය ගණන 1252ක් වේ.

    Latest News