ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු ගම්පොල දක්වා ධාවනය වු වැන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

වැන් රථයක් අනතුරට පත් විමෙන් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරේ.

ඉංගිරිය ප්‍රදේශයේ පිරිසක් යාපනයේ සංචාරයක නිරත වෑන් රථයක් රත්නපුර පානදුර මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරකට ලක්විමෙන් 17 කු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Latest News