මැතිවරණ කොමිසම අද රැස්වෙයි (වීඩියෝ)

ජූනි 08, 2020
  • මැතිවරණ කොමිසම අද (08) රැස්වීමට නියමිතයි. ඒ,පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා බවයි වාර්තා වන්නේ.

    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද කොමිසමේ සියලු සමාජිකයින්ගේ එකඟතාව මත ප්‍රකාශයට පත් කරන බවයි.

    Latest News