මැතිවරණ කොමිසම අද (08) රැස්වීමට නියමිතයි. ඒ,පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වැනිදා පැවැත්විමට නියමිතයි.

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ.

Latest News