මෙරට ආසාදිතයින් ගණන 1503ක්

මැයි 28, 2020

    මෙරට තුල කොරෝනා වෛරස ආසාදිතයිගේ ගණන 1503ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 17දෙනෙක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

    මෙම පිරිස ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්තානයේ සිටි පිරිසක්. එමෙන්ම අද (28) කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 13 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

    ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් 745 ගණන කි. මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 748ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

    කොරෝනා ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10ක්.

    Latest News