කොළඹ PCR පරීක්ෂණ තවදුරටත්

මැයි 26, 2020

    කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ පිරිස් සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක පරීක්ෂණවලට අවශ්‍ය නියැදි ලබා ගැනීම අදත් සිදු කෙරේ.

    අප වාර්තාකරු ප්‍රකාශ කළේ වැල්ලවත්ත ප්‍රදේශයේ 30 දෙනෙකුගේ පමණ පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගත් බවයි.

    Last modified on අඟහරුවාදා, 26 මැයි 2020 12:09

    Latest News