ඉදිරියේ දී විවාහ මංගල උත්සව පැවැත්වීම ගැන චක්‍රලේඛයක් (වීඩියෝ)

මැයි 19, 2020
  • ඉදිරියේ දී විවාහ මංගල උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අපේක්‍ෂා කරන බව විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

    ඇය කියා සිටියේ ඊට සහභාගි වන පිරිස සියයකට අඩු ප්‍රමාණයක් විය යුතු බවයි. නිසි සෞඛ්‍ය ක්‍රම වේද අනුගමනය කරමින් විවාහ මංගල උත්සව පැවැත්විය යුතු බව, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

    Last modified on අඟහරුවාදා, 19 මැයි 2020 20:41

    Latest News