සුනාමි ඛේදවාචකයට වසර 14ක්

දෙසැ 25, 2018

    සුනාමි ඛේදවාචකයට හෙටට වසර 14ක් පිරේ.

    2004 වසරේ සිදුවූ එම ඛේදවාචකයෙන් මියගිය අයට පිං පැමිණවීමේ වැඩසටහන් විවිධ ප්‍රදේශ සංවිධාන කර තිබේ. සුනාමි සැමරුම් උත්සවයක් මාගාල්ල ගංඟාරාම පාලම අසල ගංතොටේදී ඊයේ සවස පැවැත්විණ.

    Sama px 900 18 12 25

     

    ආගමික වතාවත් සිදු කෙරුණේ ජපන් සම්ප්‍රදායට අනුවයි. ජලය මත පහන් පා කරමින් ආගමික චාරිත්‍ර ඉටු කෙරිණ. එය සිදුකරන ලද්දේ රූමස්සල ජපන් සාම විහාරාධිපති පූජ්‍ය අවුන් හිමියන් විසිනි.


    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Last modified on බදාදා, 26 දෙසැම්බර් 2018 08:47

    Latest News