ආදරයෙන් සෑම ප්‍රශ්නයක්ම, සෑම පසුබෑමක්ම ජයගත හැකියි

දෙසැ 25, 2018

    සියලු පාපයන්ට සමාව දිය හැකි බවත්, ආදරයට වඩා විශාල බලයක් නොමැති බවත්, යේසුස් වහන්සේගේ උට්ඨානයෙන් ඔප්පු කර ඇතැයි, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටී.

    ආදරයෙන් සෑම ප්‍රශ්නයක්ම, සෑම පසුබෑමක්ම ජයගත හැකිය. සෑම නපුරු බලවේගයක්ම පරාජය කළ හැකි බව ද, යේසුස් වහන්සේ පෙන්වා දී තිබේ. මෙම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම මෙනෙහි කිරීමට ඉගැන්වීම නත්තල වඩාත් සුදුසු කාලය බව විපක්‍ෂ නායකවරයා සිය නත්තල් පණිවුඩයෙන් කියා සිටී.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News