සුවය ලැබූ තවත් 32ක් පිටව යයි

මැයි 15, 2020

    කොරෝනා වෛරසය ආසාදිතව සුව වු පිරිස 477ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සුවය ලැබූ 32ක් රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    මේ වන විට මෙරට තුල කොරෝනා වෛරසය ආසාදිතයින් 925ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වන විට කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති‍බේ.

    Latest News