දිනක් තුල වැඩිම PCR පරීක්ෂණ ඊයේ

මැයි 09, 2020

    ඊයේ පීසීආර් පරීක්ෂණ 1,821ක් සිදුකර තිබේ. එය දිනක් තුළ සිදුකරන ලද වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවයි.

    කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල කොවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීම සඳහා කෙරෙන පරීක්ෂණවලට අව්‍ය නියැදි ලබාගැනීම, අදත් සිදු කෙරිණ. ඒ අනූව, කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව පටල සාම්පල ලබාගැනීම සිදු කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 09 මැයි 2020 11:50

    Latest News