ඉන්දියාවෙන් මෙරටට ටොන් 12.5ක ඖෂධ

මැයි 08, 2020

    ඉන්දියාව පරිත්‍යාග කළ ටොන් 12.5ක අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය අයිතම තොගයක් අද දින ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් කොළඹට ළගා විය.

    එම ඖෂධ තොගය සමගින් එම ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත් කර ඇති ගෝපාල් බාග්ලේ මහතා ද ශ්‍රී ලංකාවට පැමිණියේය. පසුගිය මාසයේ දී ජීවිත සුරකින අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය අත්වැසුම් තොග තුනක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට භාර දෙන ලදී.

    1dd652a2 4ec4 4bd5 be70 2a722a45713c 1

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 17:44

    Latest News