සියලු රාජ්‍ය විශ්‍රාමිකයින්ට වැටුප් හෙට සිට

මැයි 04, 2020

    සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප හෙට හා අනිද්දා ගෙවීමට රජය තීරණය කර තිබේ.

    ඔවුන්ට අප්‍රේල් මස ගෙවීම් සිදුකළ ආකාරයෙන්ම, මේ මස ද පහසුකම් සලසා ඇති බවයි, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය පවසන්නේ. සියලුම විශ්‍රාමිකයින් බැංකු, ඖෂධසැල් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ආසන්නතම ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන කරා රැගෙන යාමට ද පහසුකම් සලසා තිබේ.

    Latest News