විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයෙකු වන කේ. ඒ. තිලකරත්න මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 29 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප හෙට හා අනිද්දා ගෙවීමට රජය තීරණය කර තිබේ.

Latest News