හුදකලා කෙරුණු මරදාන, ඉමාමුල් අරූස් යළි විවෘතයි

මැයි 03, 2020

    හුදෙකලා කර තිබූ මරදාන, ඉමාමුල් අරූස් මාවත ප්‍රදේශයද අද සිට විවෘත කෙරුණි.

    අදාල ප්‍රදේශවලින් ගත වූ දින කිහිපය තුළ කිසිඳු ආසාදිතයෙකු වාර්තා නොවීම හේතුවෙන් එම ගම්මාන හුදෙකලා කරමින් පනවා තිබූ සිමාවන් අද සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට යුධ හමුදාව පියවර ගෙන තිබේ.

    Latest News