කොළඹ කොටුව සහ මරාදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාවට යුද හමුදාව සහ පොලීසිය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

මරදාන සංඝරාජ මාවතේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. ගෑස් ටැංකියක් පුපුරා යාම ඊට හේතුවයි.

යළි විවෘත වූ ගම්මානවල ජනතාවගෙන් ශරීරික දුරස්ථභාවය තව දුරටත් ආරක්‍ෂා කර ගන්නා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හුදෙකලා කර තිබූ මරදාන, ඉමාමුල් අරූස් මාවත ප්‍රදේශයද අද සිට විවෘත කෙරුණි.

Latest News