විදේශගත ශ්‍රී ලාංකිකයන්‌ යළි දිවයිනට ගෙන්වා ගැනීම ක්‍රමානුකූලව (වීඩියෝ)

අප්‍රේ 30, 2020
  • විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්‌ යළි දිවයිනට ගෙන්වා ගැනීම ක්‍රමානුකූලව සිදු කිරීමට රජය මේවන විට පියවර ගෙන ඇති බව, අමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන මහතා පවසයි.

    එමෙන්ම, මැද පෙරදිග ඇතැම්‌ රටවල වීසා අවසන්‌ වූ ශ්‍රී ලාංකිකයන්‌ සම්බන්ධයෙන්‌ එම රටවල්‌ සමග සාකච්ඡා කර සහනයක්‌ ලබාදීමට ක්‍රියා කර ඇතැයි, අමාත්‍යවරයා කියා සිටියේය.

    අමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන පළ කළ අදහස්....

    Latest News