විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්‌ යළි දිවයිනට ගෙන්වා ගැනීම ක්‍රමානුකූලව සිදු කිරීමට රජය මේවන විට පියවර ගෙන ඇති බව, අමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන මහතා පවසයි.

රටට සහ ජනතාවට සංවර්ධනය ගෙන යන විශ්වසනීය මාවත ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මැද පෙරදිග සාම්ප්‍රදායික රැකියා වෙළඳපොල වෙනුවට දියුණු රටවලට පුහුණු ශ්‍රමික වෙලඳපොල කෙරෙහි අවධනාය යොමුවි ඇතැයි විදේශ සබඳතා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Latest News