මේ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
බේරුවල, අටලුගම, පුත්තලම, අකුරණ, යාපනය, මීගමුව සහ රත්නපුර යන ප්‍රදේශවලින් ද පොකුරු වශයෙන් රෝගීන් හමුවුණු අතර, ඒවා මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබේ. බණ්ඩාරනායක මාවත සහ සුදුවැල්ල ප්‍රදේශයේ මේ වනවිට හඳුනාගැනුණු රොගීන් අඩු අගයක් ගන්නා බවයි, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.
මේ අතර, පසුගියදා හැටේවත්ත, හැව්ලොක් සහ දාබරේ මාවත යන ප්‍රදේශවලින් පසුගියදා කොවිඩි - 19 රෝගීන් වාර්තා විය.