මුළු ආසාදිතයින් සංඛ්‍යාව 592ක්

අප්‍රේ 28, 2020

    ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරට තුල සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 592ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් රෝගීන් අට දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 15:42

    Latest News