කොරෝනා ආසාදිතයින් ගණන 462ක් දක්වා ඉහළට

අප්‍රේ 26, 2020

    2මෙරට මුළු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 462ක් දක්වා වැඩි වී තිබේ.

    මේ අතර පුද්ගලයින් 335 දෙනෙක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

    වෛරසය වැළඳුණු පුද්ගලයින් 118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. මේ වන විට මෙරටින් කොවිඩ් මරණ 7 ක් වාර්තා වී තිබේ.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 12:31

    Latest News