ආසාදිතයින් 11ක්-සමස්ත ගණන 321ක්

අප්‍රේ 22, 2020

    අද (22) දිනය තුළ කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 13:57

    Latest News