පැය 24ට ඇඳිරි නීතිය කැඩූ 650කට මාංචු

අප්‍රේ 21, 2020

    ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 650 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

    එම කාලය තුළ වාහන ද 165 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

    එමෙන්ම ඇඳිරි නීතීය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 35000කට ආසන්නයි. වාහන ද 8800 ක් පමණ පොලිස් බාරයට ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 17:30

    Latest News