කොටහේන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක්

අප්‍රේ 16, 2020

    කොටහේන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිද කාන්තාවකට කොවිඩ් - 19 ආසාදිත බවට හඳුනා ගෙන තිබේ. ඇය මෑතකදී ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබේ.

    ඒ අනුව, මෙරට කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 10:32

    Latest News