අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශයක් අද

අප්‍රේ 07, 2020

    රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද(07) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.


    එය අද ප.ව. 07.45ට සියලු මෙරට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

    Latest News