රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද(07) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ රජය විසින් අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

Latest News