ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකර 1245ක් අත්අඩංගුවේ

අප්‍රේ 05, 2020

    ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1245 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

    එම කාලය තුළ රථ වාහන 336ක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

    ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 13468ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 3353ක්පොලිස් භාරයට ගෙන තිබේ.

    Latest News