මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159ක්

අප්‍රේ 04, 2020

    නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ අද (03) දිනයේ කොරෝනා වෛරසය ආසාධිතවූ රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බවයි.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 10:32

    Latest News