නාවික හමුදාවේ සහයෙන් නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර

අප්‍රේ 01, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ(31) යාපනය, නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දී ඇත.

    සතොස වෙළඳසැල් මගින් නයනතිව් දූපත් වාසි ජනතාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩසටහනක් ඊයේ දින ක්‍රියාත්මක කරන ලදි. ඒ සඳහා උතුරු නාවික විධානයට
    අනුයුක්ත නාවිකයින් විසින් මුහුදු ගමන් පහසුකම් ලබා දෙමින් තම සහය ලබා දීමට කටයුතු කර ඇත.

    Latest News